Like to Travle

Thursday, June 21, 2018

අහිමි ආදරය










ඉර අහස් කුසින් බැස යද්දි
සද කුමරුන් අහස් කුස සෙමින්
සෙමින් සිප ගත්තා
ඒ වගේමයි නුඹත්
පුංචි තාරකාවක් වෙලා
මගේ හදවත සිප ගත්ත අපූරුව

එක හැගුමෙන් වුව
සිත ගත හැකි බව
පසක් කළ නුඹ

ගින්දරට සිත දැවී ගිය වග
සිතන්නට අකමැති සිත
දිය දහර ළග තාමත් නැවතිලා

1 comment:

අන්තර්ජාලය

 අන්තර්ජාලය යනු භාවිත කරන්නන්ට අනුව විවිධ ස්ථානයකි. අයෙකුට මිතුරන් මුණ ගැසෙන තැනක් වන අතර තවත් අයෙකුට අලුත් දැනුම තමා වෙත ගෙන එන්...